Lyrink logo

Lahiru Perera - හවසක මා

Chord diagram for A
Chord diagram for Gbm
Chord diagram for D
Chord diagram for E
Chord diagram for Bm
      [Intro]
A F#m D A
A F#m E D

[Chorus]
       A           F#m     E
හවසක මා නුඹ දැක මං මුලාවී
                    D
නිරුදක කතරේ තනිවූ දා
        A          F#m     E
තනි තරුවක් නිවැරදි පාර කීවා
                      D
කතරින් එන මඟ මට කීවා
      A
හවසක මා

[Verse]
    A       F#m
සකුරා පිපිලා පිරුවට සදලා
D           E
ආ මඟ සැරසුවා
   A           F#m
විද සුන් වඩනා සිතකුත් නැතුවා
Bm         E                D
මා  හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
A

[Chorus]
       A           F#m     E
හවසක මා නුඹ දැක මං මුලාවී
                    D
නිරුදක කතරේ තනිවූ දා
        A          F#m     E
තනි තරුවක් නිවැරදි පාර කීවා
                      D
කතරින් එන මඟ මට කීවා
      A
හවසක මා

[Verse]
   A             F#m
අවරට නොයෙනා හිරුදැක හඬනා
D          E
හිරු රැස් සඟවූවා
   A         F#m
ඉන්නද කියල කඳුලුත් ඇහුවා
Bm            E               D
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
A

[Chorus] x2
       A           F#m     E
හවසක මා නුඹ දැක මං මුලාවී
                    D
නිරුදක කතරේ තනිවූ දා
        A          F#m     E
තනි තරුවක් නිවැරදි පාර කීවා
                      D
කතරින් එන මඟ මට කීවා
      A
හවසක මා
    

Source: https://tabs.ultimate-guitar.com/tab/2405683

More songs by Lahiru Perera